✅ කහතුඩුව, කැස්බෑව, පිලියන්දල, පොල්ගස්ඕවිට යන නගරවලට නුදුරුව, කොළඹ හොරණ 120 බස් සහ කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපව, ඉදිවන නවීන පන්නයේ අලුත්ම තෙමහල් නිවස ඉක්මනින් විකිනීමට..
✅ කොළඹ හොරණ 120 බස් පාරට මීටර් 600 යි. කහතුඩු අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. දැනට නිමවෙමින් පවතින නිවස, මාර්තු 15 දිනට කලින් සියලුම වැඩ නිමකරනු ලබයි.
✅ ඉහත පලකර ඇති පිංතූර මීට කලින් නිමකර අලෙවි කල නිවසේ වන අතර, මේ පරිදිම නිවස නිම වේ. නිස්කලංක පරිසරයක මනරම් වටපිටාවක පිහිටි අලංකාර නිවසකි.
✅ 600 meters to Colombo 120 Road
✅ 5 minutes to Kahathuduwa Highway
✅ 15 minutes to Kasbawa Junction
✅ 20 minutes to Piliyandala Town
Architectural Designed Luxury 3 Storied House
6.2 Perche land
4 Bedrooms
3 Mordern Bathrooms
Kitchen With Mordern Pantry
Living & Dining Area
2 Vehicles Parking Space
Roller Gate With Remote
Roof Top
Beautiful Light System
36 million
Price Can Negotiate