*** PLEASE CALL IN STEAD OF MESSAGING***
10 copies of The Architect magazine and 10 copies of Home Builder magazine from 2011–2012 are available for sale.Each one 100
Original magazines in well-preserved condition.
Ideal for architects, designers, students, builders, or anyone interested in architecture, interior design, and construction trends from that period.
- Well preserved condition
- Valuable reference material
- Price: Negotiable
2011 – 2012 කාලය තුළ ප්‍රකාශිත The Architect සඟරා 10ක් සහ Home Builder සඟරා 10ක් විකිණීමට ඇත.
මුල් පිටපත් වන අතර හොඳ තත්ත්වයේ පවතී.
වාස්තු විද්‍යාඥයින්, නිර්මාණකරුවන්, ශිෂ්‍යයන්, ඉදිකිරීම් ක්ෂේත්රයේ පුද්ගලයන් සඳහා ඉතා වටිනා යොමු සඟරා වේ.
- හොඳ තත්ත්වයේ ඇත
- අධ්‍යයන හා යොමු සඳහා සුදුසුයි
- මිල: සාකච්ඡා කර ගත හැක