Super luxury BRAND NEW 2 story house for sale in Piliyandala Madapatha.
Short distance to Piliyandala Town.
Facing to 20 feet wide road.
Situated in blocking out land.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon house.
3 Bedroom.
2 Modern Bathroom.
Sitting area.
Dining.
Modern pantry with cupboards.
Balconies.
Parapet wall & Roller gate.
Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
AC & Hot water provisions.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
7 Perches land.
Clear title.
Plan approved with COC.
Price 27 million ( 270 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව මඩපාත සුඛෝපභෝගී, පදිංචි නොවූ අතිනවීන නිවසක් විකිණීමට.
පිලියන්දල නගරයට විනාඩි කිහිපයක දුරින්.
අඩි 20 පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3.
නවීන නාන කාමරය 2.
විසිත්ත කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය සමග කෑම කාමරය.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC සහ Hot water සදහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 7.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 270/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.