හොද තත්වයේ පවති (සදහන් කර ඇති මිල ටැංකිය සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න)
ටැංකියෙ අන්තර්ගත මසුන්, ෆිල්ටර්, ලයිට් හො කිසිදු අලංකරණ උපාංගයන් අඩංගු නොවේ.
දිග අඩි 2 | පළල අඩි 1 | උස අඩි 1
Serious buyers only.