HYBRID වාහනයක් අරගෙන ඔබ තාමත් BATTERY ගැන කනස්සල්ලෙන්ද !!!!
එහෙනම් මේ විසදුම ඔයාට….
ලංකාවේ අඩුවටම lithium battery එකක් දාගන්න එහෙනම් අපිට කතා කරන්න.
Hybrid automotive අපි ඔබගේපැරණි බැටරිය නවතම තාක්ෂනය වන brand new Lithium-Ion Hybrid Battery වලට පරිවර්තනය කර දෙමු.එමගින් ඔබගෙ රථය වසර 10 ආසන්න කාලයක් කිසිදු අපහසුතාවයකින් තොරව පැදවීමට හැකියාවක් ලැබ්.
ලිතියම් බැටරි තාක්ෂණයේ ප්රතිලාභ.
👉ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව.
👉අඩු තාපය.
👉EV මාදිලියේ වැඩි දුර ධාවනය.
👉දිගු බැටරි ආයුකාලය
Aqua/axio = Rs: 320000/=
👉වසර 5ක වගකීමක්.
Install hybrid Lithium Battery to your
Toyota cars and eliminate all the problems with your old stock battery.
Benefits over the stock hybrid battery.
☆ More Kms per Litre.
☆ More Drive on EV Mode.
☆ Better Acceleration.
☆ Very low Maintenance.
☆ Free from Oxidation on Terminals.
☆ Less Heat Generating.
☆ Less Weight.
And more...
☆ 3 Years of Warranty for the battery.
☆ 5 Years of Free Service.