🏡 පානදුර වලානෙන් සින්නක්කර නේවාසික බිම් කොටස් විකිණීමට
පානදුර වලාන ගැමුණු මාවතෙන් සියලු පහසුකම් සහිත උසස් නේවාසික බිම් කොටස් 11ක් විකිණීමට ඇත.
📍 පරණ ගාලු පාරට 1Km
📍 පානදුර නගරයට විනාඩි 5යි
✔ නල ජලය
✔ තෙකලා විදුලිය
✔ ඉන්ටර්ලොක් මාර්ග
✔ නිරවුල් සින්නක්කර ඔප්පු
✔ බැංකු ණය පහසුකම්
නිවසක් සෑදීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.