🏡 නිවසකටත් ව්‍යාපාරයකටත් සුදුසු ඉඩම්
ඔබේ සිහින නිවස හෝ අනාගත ව්‍යාපාරය සඳහා වටිනා ස්ථානයක්.
📍 වාද්දුව තල්පිටිය
📍 ගාලු පාරට ආසන්නයි
📍 වෙරළට විනාඩි කිහිපයක්
✔ පර්චස් 6/7
✔ ජලය
✔ විදුලිය
✔ අඩි 30 මාර්ග
✔ සියලු අනුමැතියන්
📞වාසනාවන්ත බිම් කොටස් 27 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්‍රමාණයක් ඇත!