ෆොන් එක හොදටම තියෙනවා
ඔක්කම parts orijinal
කිසිම ප්රශ්නයක් නැ තාම worranty තියෙනවා
සල්ලි ප්රශ්නයක් නිසා දෙන්නේ
අඩා හෙට ගන්නවානම් අඩු කරන්න බලන්නම් මොකද මේකේ කිසිම erre එකක්වත් ප්රශ්නයක්වත් නැ හිරීමක් වත් නැ
ගන්නවනම් whastapp මැසේජ් එකක් දාන්න