IPhone XS Max 64GB. කිසිම අවුලක් නෑ අරන් පාවිච්චි කරන්ඩ තියෙන්නේ. කැමති ටෙස්ට් එකක් කරලා ගන්න. True tone, face ID ඔක්කොම වැඩ. කටාන/මීගමුව/බඩල්ගම අවට නම් ලේසියි. සීරීම්, වැටිලි අනම්මනම් නෑ පරිස්සමෙන් පාවිච්චි කරේ. සෙකන්ඩ් හෑන්ඩ් නෙමේ.