128GB STORAGE✅
ESIM SUPPORT✅
BATTERY HEALTH 79✅
TRUE TONE 💯
FACE ID💯
ORIGINAL BOX AVAILABLE WITH APPLE STICKER AND SIM TOOL ✅
BOX+PHONE✅
❎SMALL GLASS CRACK IN FRONT GLASS YOU CAN SEE IN PHOTOS❎🥲
NO ANY REPLACEMENT DONE AND 3U TOOL HEALTH IS 98✅
CAN NEGOTIABLE MORE
exchange only fones with cash✅
CAN SEE AT KANDY
128GB
බැටරි හෙල්ත් 79✅
TRUE TONE💯
FACE ID💯
ESIM පාවිච්චි කරන්නත් පුලුවන්✅
ඔරිජිනල් බොක්ස් එක තියනවා ඇපල් ස්ටිකර් එකයි sim ගලවන ටූල් එකත් තියනවා ✅
ෆෝන් එක සහා බොක්ස් එක පමනයි✅
❎පොඩි ක්රැක් එකක් තියනවා ඉස්සරහා වීදුරුවේ උඩ හරියෙ ෆොටෝස් වල දාලා තියනවා ඒකේ ෆොටෝ එකක්
ගලවලා හෝ රෙපෙයාර් කරලා නෑ 3u tool එකේ හෙල්ත් එක 98යි
අද හෙට ගන්නවා නම් ගාන අඩු කරන්න පුලුවන්
හුවමාරු කරන්නේ අතට 10ක් හෝ ඊට වැඩි ගානක් එන ෆෝන්ස් වලට විතරයි
නුවරට ආවොත් ෆෝන් එක බලන්න පුලුවන්🙂