🛑 සම්පූර්ණ විස්තරය කියවන්න ⭕ Apple iphone x ⭕ 64 GB storage ප්රශ්න ටිකක් තියනවා මේකෙ 👇 1 පෝන් එක අරන් දැන් අවුරුදු දෙකකට වැඩී.අරන් මාසයක් වගේ යද්දි බිම වැටිලා බයික් එකේ රෝදෙට යට උනා... ඊට පස්සේ display ගියා... පස්සේ display එකයි back glass එකයි මාරු කරා.. ඒත් පෝන් එක ඇද වෙලා තියෙන්නේ.. පොටෝ බැලුවම පේනවා ඒක 2 දැන් මාස තුනක වගේ ඉඳන් එක පාරටම ටච් එක යනවා... හොඳට හැම වැඩක්ම කරගන්න පුලුවන් කිසිම ටච් එකේ අවුලක් නෑ ඒත් ටික වෙලාවක් පාවිච්චි කරද්දි එක පාරම ටච් එක යනවා.. ආයෙ මොනවා ටච් කරත් ටච් වෙන්නේ නැ.. දවසක් වගේ තිබ්බම ආයෙත් හරියනවා.හදන්න දුන්න තැනින් කිව්වෙ display මාරු කරන්න ඕනි කියලා... phone එකත් ටිකක් හීට් වෙනවා. ඔය ප්රශ්න දෙක තමයි තියෙන්නේ වෙන අවුල් නෑ හදාගන්න කෙනෙක්ට දෙනවා... මේ විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.දැන් මම මේ ඇඩ් එක දාන වෙලාවේ පෝන් එක වැඩ කරනවා වීඩියෝ එවන්න පුලුවන්... ගන්න කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න whatsapp වලින්. 13,000 /=