සම්පූර්ණ විස්තරය කියවා ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න!
Apple iPhone X 256GB Factory Unlocked
Japan Imported Original Condition Phones 🇯🇵
Battery Health Original 80-85% Comes with Waterproof Condition 👌🔥 (Can test in-front of me if you want)
And Original Battery Replaced Battery 85-100%
All original Parts.
💯 Working
Full tested phones.
Original Display/ Battery/ Housing & Everything..
3U tools Reports Available
රුපියල් 1000-2000ක වාසියක් බලලා Housing මාරු කරපු, Battery එකේ Original Health එක වැඩි කරපු,
Repairs කරලා Face ID Tag වල Tag තියන,
Camera Lenses වල පොඩි පොඩි බැලු බැල්මට නොපෙනෙන Fungus තියන,
Buff කරලා Phone එකේ Condition කඩෙන් ගන්නකොට එනවා වගේම තියන Phone අරන් 1000-2000ක වාසියක් බලලා නිකන් සල්ලි ටික නාස්ති කරගන්නෙ ඇයි?
ඇවිත් බලලා Check කරලා අරන් යන්න. Original Japan 🇯🇵 Import කරපු Genuine iPhone X 256GB අපි ලග තියනවා.
Parts Change කරලා Battery Up කරලා අටවලා දෙන් Phones නෙවේ. 💯 ම ඉතාම හොදම තත්වයේ තියන 1 by 1 Phones Check Software මගින් Diagnostic Test එකට ලකුනු 90+ තියන දුරකථන..❤️
ඩුබායි මිලට Phone හොයන අය කථා කරන්න එපා!
හොද Phone එකක් අවශ්‍ය කෙනෙක් විතරක් ගන්න.
*සතියක Money Back Guarantee එකක් දෙනවා. 👌✅
සති දෙකක Phone to Phone Exchange Warranty එකක් දෙනවා. ✅
දුරකථන ඇමතුම් Answer නොවුනහොත් කෙටි පණවිඩයක් එවා තැබීමට කාරුණික වන්න.
*Phone Only Price. - 65000/-
Chargers & AirPods Available to buy Separately.
Call for more informations. Limited Stocks.