Iphone X එකක් විකිණීමට. ZP/A
Working Condition 100%
සුපිරියටම වැඩ.
Battery Health 81%
Phone එකේ පහල කොනක පොඩි Patch එකක් තියෙනවා. අවුරුද්දක් විතර වෙනවා ඒක ඇවිල්ලා. අද වෙනකම් ලොකු වෙලාවත් Display Issue එකක්වත් ඇවිත් නෑ. ඕනි විදිහකට Check කරලා බලලා ගන්න පුලුවන්. මිල අඩු කරලා දාලා තියෙන්නෙ Display එකක් දා ගන්නවනම් දා ගන්න. Original Display එක නිසාත්, කිසිම අවුලක් වුනේ නැති නිසාත් තමයි මම Display එක දැම්මේ නැත්තේ. Phone එකට විතරයි මිල දාලා තියෙන්නෙ. සුලු මුදලකට Original Charger එකත් දෙන්න පුලුවන්.
අවශ්‍ය කෙනෙක් ඉන්නවන්ම් ක්තා කරන්න. මන් අලුත් phone එකක් ගත්ත නිසා මේක දෙන්නෙ.