iPhone SE 3 (2022) - Midnight Black
US imported 1st owner iPhone SE 3 (2022). Great quality, iPhone 13 එකේ එන A15 Bionic Chip එකමයි තියෙන්නේ, ඒ නිසා speed එක ගැන ආයේ කියන්න දෙයක් නැහැ.
පිටුපස වීදුරුව (Back glass) පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ, හැබැයි cover එකක් දැම්මම ඒක පේන්නේ නැහැ. ඒ ඇරෙන්න වෙන කිසිම ලෙඩක් නැහැ, Touch ID, Cameras ඔක්කොම 100% සුපිරියට වැඩ.
Details:
• US Edition: USA editions වලට විතරක් එන rare mmWave 5G antenna එක තියෙනවා.
• Battery Health: 84% (Original Battery).
• Condition: Back glass damage, otherwise everything is 100% working. No errors.
Back glass එකේ පොඩි ඩැමේජ් එකක් තියෙන නිසා ගොඩක් අඩුවට දෙන්නේ. හොඳ ෆෝන් එකක් පාවිච්චියට හොයන කෙනෙක්ට ගොඩක් වටිනවා. ඕන විදියකට චෙක් කරලා බලලා ගන්න පුළුවන්.
Price: Rs. 52,000 (Negotiable)
Location: Gampaha
Call/WhatsApp: