ෆොන් එකෙ කිසිම අවුලක් නැ හොදටම තියනව නන්ගි පාවිච්චි කරපු ෆොන් එක කිසිම ලෙඩක් නැ බලලා ගන්න පුලුවන් කිසි ප්රශ්නයක් නැ ගනම් කතා කර ගන්න පුලුවන්