Tomorrow You Can Buy - 50Pcs #iPhone SE 128GB All Colour ( Only Available 50Pcs )
Refurbished ලන්කාවේ හැම තැනම තිබුනට P1+ එන්නේ Limited Stock
✨ Why Choose Us?
✅ 1 Year Hardware Warranty
- phone to phone 6 months warranty
🔋1Year Battery Warranty
💻 Lifetime Software Warranty
1. මේ Warranty එක ලන්කාවේ කිසිම Used iPhone Sell කරන Shop එකකින් ඔයාට ලැබෙන්නේ නෑ.
2. 2024.2025 Release උන Brandnew iPhone එකකටත් AppleCare Warranty හම්බෙන්නේ 1 Year ( අපි දෙනවා අවුරුද්දක Hardware Warranty එකක් )
කොහොමද එහෙම දෙන්නේ?
• Dubai , Chaina වලින් import කරන Refurbished iPhone නෙමෙයි,
• P1+ කියන එක මොකක්ද කියලවත් දන්නේ නැතුව, Chees කැලි කියලා Housing දාපූ iPhone නෙමෙයි.
• Sell එක කර ගන්න ඔනේ නිසා Rs 1000/- Rs 2000/- අඩු කරලා, නැත්නම් Rs: 1500/- Power Bank, Airpods Free දිලා Customer ව Satisfied කරන Shop එකක් නෙමෙයි.
• විකුණ ගන්න බැරුව මාස ගනන් පල් වෙන, අවසානෙට Exchange කරලා හරි Business එක කර ගන්න හදන Shop එකක් නෙමෙයි.
• Direct import කරනවා කියලා කොටුවට Oder එක දාලා Refurbished Phone 5ක් 6ක් ගෙනත්, Refurbished කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අයට. පළවෙනි iPhone එක ගන්න අයට, අඩුවට මොකක් හරි Use Apple එකක් හොයන අයට. සල්ලි නැති නිසා අඩුවට හොයන අයට, Fake Chager එකකුයි Box එකකුයි දිලා , සතියක , එක්කෝ මාසෙක. නැත්නම් මාස 6ක,ලැබෙයිද කියලාවත් දන්නේ නැති Warranty එකකට sell කරන Shop එකක් නෙමෙයි.
• කොහෙන් හරි ගලවපු , Display Replace කරපූ, Housing දාපූ, Battery Boast කරපූ, අවසානෙට ලෙඩක් ආවොත් ලෙඩේ හොයා ගන්නවත් බැරි, Brandnew වගේ තියෙන. අවුරුදු ගානත් පරණ. battery health 98% 99% තියෙන iPhone එකක් සතියක, මාසෙක , මාස 6ක Warranty එකකට අරන්. අවසානෙට Shop එකට බනින් නැතුව. used එකක් උනත් Genuine iPhone එකක් ගන්න.
• මාස දෙක තුනකින් Shop එක හොයන් Warranty ගන්න එද්දි.එක්කෝ Shop එකේ Owner නැ 😀. නැත්නම් Stock නැ. නැත්නම් Shop එක තිබ්බ තැන කරවල කඩයක් දාලා 😁
එහෙම තැන් වලින් නෙද Phone අරන් තියෙන්නේ? ගන්නද ඉන්නේ?
Shan Mobiles - iPhone Store