For Sale: iPhone 8 - 256GB
• Storage: 256GB (Rare high capacity)
• Battery: Original, newly replaced & programmed
• Condition: 80% (Well-maintained)
• Functionality: 100% working — Touch ID, True Tone, and all sensors fully functional (can check)
• Software: iOS 16.7.15
Notes:
• Selling urgently for immediate funds.
• Price is negotiable.
iPhone 8 - 256GB විකිණීමට ඇත
• Storage: 256GB (වැඩි ඉඩකඩක් සහිතයි)
• Battery: අලුතින්ම දාපු Original බැටරියක් (Program කර ඇත)
• Condition: 80% (හොඳින් පරිහරණය කර ඇත)
• Functionality: සියල්ල 100% වැඩ (Touch ID, True Tone ඇතුළු සියලුම Sensors හොඳින් වැඩ, ඕනෑම පරීක්ෂාවකට ඉඩ ඇත)
• Software: iOS 16.7.15
විශේෂ සටහන:
• හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් විකිණීමට ඇත.
• මිල ගණන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා හෝ ෆෝන් එක පරීක්ෂා කර බැලීමට අවශ්‍ය නම් පණිවිඩයක් (DM) එවන්න.