iPhone 7 (32GB) Mint Condition - For Sale
🔥 ගොඩක්ම අඩුවෙන් පාවිච්චි කළ, අලුත්ම වගේ තත්ත්වයේ තියෙන iPhone 7 එකක් ඉක්මනින් විකිණීමට ඇත! 🔥
Model: iPhone 7
Storage: 32GB
RAM: 2GB
Battery Health: 100% (ෆෝන් එක පාවිච්චි කරලාම නැති තරම්, උපරිම මාසයක් වගේ ඉතාම අඩුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. බැටරි බැහීමක් හෝ කිසිදු ප්‍රශ්නයක් නැත.)
Condition: Mint Condition (ගොඩක් කාලයක් පාවිච්චි නොකර පරිස්සමින් අරන් තියලා තියපු ෆෝන් එකක්. කිසිම ඩැමේජ් එකක් නැහැ, සුපිරියටම වැඩ.)
Features: Touch ID (Fingerprint Sensor) සියල්ල නියමටම වැඩ කරයි. කිසිදු Lag වීමක් නැත.
Special Note: ෆෝන් එකේ දැනට දාලා තියෙන tempered glass එකේ පොඩි බුබුළු වගේ හැදිලා තියෙන නිසා, අවශ්‍ය නම් අලුත් tempered glass එකක් දාගන්න පුළුවන් (screen එකට කිසිම හානියක් නැත).
Accessories: Phone එක පමණයි (Box සහ Charger නැත).
Reason for sale: සල්ලි හදිස්සියක් නිසා විකුණනු ලැබේ.
Location: හෝමාගම (Homagama)
Price: රු. 23,000/= (ගණන් කතා කරගැනීමට හැක / Price can be negotiable).
📞 වැඩි විස්තර සඳහා අමතන්න / Call for more details: