ෆෝන් එක හොඳටම තියෙනවා.
කන්ඩිශන් 95% ක් විතර තියෙනවා.
බැක් කවර් 2 ක් දෙනවා.චාජින් කේබල්,ඩේටා කේබල්,චාජින් අඩප්ටරය,ෆෝන් එකටම ආපු බොක්ස් එක තියෙන්නේ .
ෆින්ගප්රින්ට් වැඩ කරනවා.හෝම් බට්න් වැඩ කරනවා.ඔක්කොම බට්න් වැඩ කරනවා.
128 GB මෙමරිය
ඔක්කොම සෙන්සර් වැඩ කරනවා.
තාම ගලවලාවත් නෑ.සීල් ටයිප් තියෙන්නේ .ඒ හින්දා වතුරට ඔරොත්තු දෙනවා.
ඩේටා ඔන් එකේ දවසක් පාවිච්චි කරන්ඩ පුලුවන් .හැබැයි බැටරිය 72% යි.
කැමරා කොලිටිය සුපිරි.
ගේම් ගහන්ඩ උනත් කිසි වෙලාවක හිර වෙන්නේ නෑ.
රුපියල් 5000 ක හෝ 10000 ක ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් එක් දින සේවයෙන් ගෙදරටම එවන්ඩ පුලුවන්.
ෆෝන් එක ගෙදරට ආවම ඉතිරි සල්ලි ඩිලිවරි එකට දෙන්න.
ෆෝන් එක සෙට් වෙන්නේ නැතිනම් ආපහු එවන්න.ඩිලිවරියෙන් ඔයා දීපු ඇඩ්වාන්ස් එක නැවත දෙයි ඩිලිවරි ගාස්තුව අඩු කරගෙන.
කලු පාට.කිසිම ලෙඩක් නෑ.
සතියක් පාවිච්චි කරලා ලෙඩක් පෙනුනොත් නැවත භාරගන්නවා.
ඔක්කොම කෑලි ඔරිජිනල්.මොකද,ෆෝන් එක ගලවලා නැති හින්දා.
ගාන නම් අන්තිම මේක තමයි.
Ikman එකේ මැසේජ් දාන්න එපා.වට්සැප් මැසේජ් දාන්න.
කෑශ් ඔන් ඩිලිවරි තියෙනවා.ඇඩ්වාන්ස් එකෙන් පස්සෙ.