හදිසි අවශ්‍යතාවයක් මත මුදල් හදිසියකට ඉතා අඩු මිලට Iphone 7 plus එකක් විකිණීමට ඇත.
තත්ත්වය: ඉතාමත් හොඳ (Mint Condition).
නිෂ්පාදනය: USA නිෂ්පාදිත
ක්‍රියාකාරිත්වය: සියලුම කොටස් 100% ක් වැඩ.
Fingerprint: ඉතා හොදින් වැඩ.
Display: ඔරිජිනල් ඩිස්ප්ලේ (Original Display).
Battery: 2023 වසරේදී අලුතින් මාරු කරන ලදී (Original battery replaced).
කොටස්වල තත්ත්වය (Parts condition) පරීක්ෂා කිරීම සඳහා
3uTools වාර්තාව (3uTools report) ලබා ගත හැක.
මිල: පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
ස්ථානය: කඩවත පරීක්ෂා කළ හැක.
ෆෝන් එක ගැනීමට අවශ්‍ය අය පමණක් අමතන්න.
Iphone 7 plus for cheap price for money urgent requirement.
Phone is mint condition
Manufactured in USA.
All functions are working perfectly
Finger print ok
Display - original
Battery has been replaced in 2023
can obtain 3u tool report for check parts condition.
Price can be negotiable after inspection and can see in Kadawatha.