රුපියල් 8000/=අන්තිම ගාන... අඩු නැද්ද කියලා අහන්න එපා...
iPhone 7 128GB Sim කැමරා ඔක්කොම වැඩ ✅
කාලය කා දමන්නෙකු නිසා නැවත පල කිරීමක්
කැලණියේ බුලුගහාහන්දියේ තියෙන්නේ
ලෙඩකට කියලා තියෙන්නේ,
display crack and small colour dot (හොදට touch වැඩ )
Home button fingerprint error
Mic and earpiece not working
එච්චරයි 🩵