🍎 IPhone 6 for parts🍎
🧀 In a cheese condition 🧀
✅ 32 gb device
✅ Cant repair ( only motherboard issue)
✅ Display 💯
✅ Housing 💯🧀
✅ Camera, mic, and other all parts good (only motherboard issue)
⚠️ අවුරුද්දකින් විතර පාවිච්චි කරල නෑ . හදන්න බැරි නිසා අයින් කරලා තිබ්බේ. Mother board එකේ විතරයි අවුල තියෙන්නේ අනිත් පාට්ස් ඔක්කොම හොඳයි. Parts වලට ගන්න කෙනෙක්ට වටිනවා.
Price 3500
තව පොඩ්ඩක් එහා මෙහා කරලා දෙන්න පුළුවන්. වැඩි විස්තර සඳහා කතා කරන්න...