ඔන්න අලුත්ම Cheese Condition 16pro Unit එකක් ආවා...මේ Unit එක 256GB වගේම ZpA reigon එකෙන් තියෙනවා.....😇🤍
•Baterry Health 90%
•IOS version 26.4.2
•ZP/A Reigon
•Cycle Count 400
මේ Cheese කෑල්ලක් වගේ තියෙන Iphone 16pro එකේ price එක වෙන්නේ 274990/=
ඉතිං මේ Unit එක Purchase කරන ඔයාට 20W chager Doc එකක් වගේම Cable එකත් Free දෙන්න අපි ලෑස්තියි!!!!