Iphone 16 Pro max 256 GB
මිල රු.285000/=
Phone , Box , Charging Cable , Apple charginf Dock , 2 Back Cover , Temperd Glass , Lens Guard මේ හැම දෙයක්ම හම්බෙනවා.
තව මාස එකහමාරක් phone to phone Replacement Warrenty එකක් තියෙනවා...
අලුතින්ම ගත්ත වගේ තියෙනව. දශමෙකවත් හීරීමක් නෑ...
Same IMEi Orginal Full set Box
මාසෙකට කලින් මම ෆෝන් එක ගත්තෙ රු.302000 කට,
චාරජ් ටෙම්පර්ඩ් , බැක් කවර් එක්ක ඔක්කොම වියදම ගියා 320000 ක් විතර
වාහනයක් ගන්න සල්ලි වගයක් මදි නිසා දෙන්නෙ.
Call -
Whatsapp -