Phone එක අලුත් පිටම තියෙනවා. ඉක්මනින් විකිණීමට මුදල් හදිසියක් නිසා. අරගෙන තවම මාසයයි. Like brand new.
Apple iphone 15 128gb (blue)
Brand new mint condition
Battery health 100%
TRCSL Approved / ZPA version එකක්.
One year apple care warranty! (අරගෙන තවම මාසයයි, apple care warranty eka තව මාස 11 ඉතුරුයි) + plue One year abans service warrnty!
ඒ නිසා ඔක්කෝම 2 year warranty එකක් තියෙනවා
Purchased from abans
Free tempted attached
Free 20W adaptor
Free back cover Worth Rs 9500/=
Full set with box
Purchase bill and warranty bill available
Can be seen in kottawa
**In absolutely brand new like condition and the only iphone in here with abans 2 year shop warranty**
Money urgent
Cash only