Apple iPhone 15 Pro 128GB (Used)
ආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 150 කට ආසන්න සංඛ්‍යාවක තොග අප ආයතය සතුව පවතින අතර එම දුරකතන මාදිලීන්ගේ වර්තමාන මිල ගනන් සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සදහා www.kingsmobile.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Apple iPhone 15 Pro
Model No: A3102
6.1” LTPO Super Retina XDR OLED Display
iOS 26.3 Upgradable
128GB Memory, 8GB RAM
3274mA Non-Removable Battery
48MP+12MP+12MP Main & 12MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන දකුණු කොරියාව, ජපානය සහ ඇමරිකාව වැනි විදේශ රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට පිලිගත් දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද Certified Pre-Owned (CPO) කාංඩයට අයත් උසස් තත්වයේ S/AP ශ්‍රේණියේ දුරකත වන අතර ශ්‍රී ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම, හුවමාරු කිරීම, නැවත අලෙවි කිරීම හො ඩුබායි, චීන සහ ඉන්දියන් වෙළදපොලවල් තුලින් ආනයනය කරන ලද අලුත්වැඩියා කල දුරකතන කිසිවක් අලෙවි කරනු නොලැබේ.
එසේම, අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම දුරකන සදහා වසරක මෘදුකාංග සේවා වගකීමක් සමග දුරකනය පරීක්ෂා කර බැලීම සදහා විශේෂ වගකීම් කාල සීමාවක් හිමි වන අතර මුදල් ගෙවා දුරකතන ගෙන්වා ගැනීමේ පහසුකම්, වෙබ් අඩවිය තුලින් ගෙවීම් සිදුකිරිමේ පහසුකම් සහ ණය කාඩ් පත් හිමියන් සදහා මාසික වාරික වශයෙන් ගෙවීමේ පදනම මත දුරකතන මිලදී ගැනීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.
අප ආයතනයේ දුරකතන තොග වෙළදසැල් කොළඹ සහ කඩවත නගර වලට ආසන්නව ද, සිල්ලර අලෙවිසැල් කුරුණෑගල, පොල්ගහවෙල සහ කැගල්ල නගර වලට ආසන්නව ද පිහිටා ඇත.
@ තොග වෙළදසැල් සතියේ දින වල ප.ව. 2.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව පවතින අතර තොග වශයෙන් දුරකතන මිලදී ගැනීමට අවශ්‍ය පාරිබොගිකයන් ඇණවුම ඉදිරිපත් කර එදිනට එම දුරකතන මාදිලි ලබාගත හැකි බවට තහවුරු කර ගැනීමෙන් පසුව වේලාවක් වෙන් කරවා ගෙන පැමිණ දුරකතන පරීක්ෂාකර මිලදී ගැනීමට හො ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
@ සිල්ලර වෙළදසැල් සතියේ සියලුම දින වල පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර එක් දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය පාරිබොගිකයන් එදිනට එම දුරකතන මාදිලියේ තොග මට්ටම සහ අනෙකුත් තොරතුරු දුරකතන ඇමතුමක් ලබාදී තවුරු කර ගැනීමෙන් පසුව පැමිණ දුරකතන පරීක්ෂාකර මිලදී ගැනීමට හො ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.
A subsidiary of Kings Technologies (Pvt) Ltd | Established 2013
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Apple iPhone 11 128GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 65,00055 days
Apple iPhone 12 128GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 85,00035 days
Apple iPhone 11 128GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 65,00035 days
Apple iPhone 13 Pro 256GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 123,00029 days
