iPhone 15 👉Brand New අරගෙන තාම මාස 4යි වෙන්නෙ.👈
තව මාස 8ක්ම Appel care warranty තියෙනවා. සල්ලි හදිස්සියක් නිසා විකුනන්නෙ.
• Condition: 100%
• Apple care Warranty: 8 months
• Usage: Only 4 months used
• Battery Health: 97% (Normal)
📦 Full Set with Box
💰 Price: LKR 163,000