දැන්වීම හොදින් කියවන්න.
iPhone 14 Pro 128GB
Phone Only
දෙකම දැනට වැඩ කරන තත්වයේ පවතිනව.
එකක Displya එකක පොඩි shadow line එකක් යනව. පාවිච්චි කරන්න පුලුවන්. Genuine Camera එකක් දාල තියෙන්නෙ
අනිත් එකේ Front Camera එක බොදවෙලා Display එක යටට තද වෙනකොට හරි යනව. එච්චරයි
දෙකම වැටිල වුනේ.
අන්තිම ගාන තමයි මේ දාල තියෙන්නෙ. calls වලට විතරයි reply කරන්නෙ. බොරුවට msg දාන්න එපා.
ඇවිල්ල බලල ගන්න පුලුවන්.
ආයෙත් කියන්නෙ අන්තිම ගාන දාල තියෙන්නෙ. හුවමාරු නොකෙරේ.