Apple iPhone 14 Pro
256GB
Physical sim + esim
ZP/A international
Condition 100%
Genuine battery health 87%
Face ID 100%
True tone 100%
ෆොන් එක secondary phone එක විදිහට use කලේ. කන්ඩිශන් එක ෆොටෝ වල තියන විදිහටම තියනවා. ඔරිජිනල් බැටරි තියෙන්නේ.. ෆොන් ගලවලා මොකුත් කරලා නෑ.. පාවිච්චියට ගන්න කෙනෙක්ට 100% වගකීමක් ඇතුව දෙනවා..