දැන්වීම හොදින් කියවන්න
14 Pro
89% Battery Health
All are 100% working
Phone එක බිම වැටුන දැන් ඉස්සරහ Camera එක ටිකක් බොදවෙලා වගේ photos බලන්න. මං හිතන්නෙ alignment ඇද වෙලා ඇති. face id ඔක්කොම වැඩ. වෙනත් කිසිම අවුලක් නෑ.
ඇවිල්ල බලල ගන්න පුලුවන්. අන්තිම ගාන තමයි දාල තියෙන්නෙ.
Phone Only