Apple iPhone 14 Full Set - 512GB 📱✨
නිරතුරු පාරිභෝගික මිත්රත්වය හා විශ්වාසය හය වසරක් පුරා ගොඩනගා ගත් අප, සෑම විටම ඔබට ලබා දුන්නේ වෙළඳපොලේ අඩුම සහ සාධාරණම මිලයි!
මෙන්න අදත් අපගේ තොග අවසන් කිරීමේ විශේෂ දීමනාව යටතේ iPhone 14 (512GB) අවසාන දුරකථන 05 සඳහා විශේෂිත මිලක්!
Rs. 81,500/-
(අවසන් දුරකථන 05 සඳහා පමණි!)
🔹 Key Features & Condition:
Storage: 512GB (ලොකු Storage එකක් සොයන අයට සුපිරිම Option එකක්)
Full Set Same IMEI Box සමග ලබාගත හැක.
100% Original Condition: Refurbished හෝ Replaced දුරකථන නොවේ.
MINT CONDITION: කිසිදු Scratch එකක් හෝ Dent එකක් නොමැත.
🛑 <span style="color:red;">★ දුරකථනය අතට ගත් විට Brand New දුරකථනයක් අතට ගත්තා වැනිම හැඟීමක් සහ නිමාවක් ලැබෙන බවට 100%ක වගකීම!</span>
🛡️ Warranty Period (වගකීම් කාලය):
01 Month - Phone to Phone Replacement Warranty
06 Months - Hardware Warranty
01 Year - Software Warranty
🚚 Island-wide Delivery Available (දිවයින පුරා සුරක්ෂිත ඛෙදාහැරීමේ සේවාව සහිතයි).
අඩුම මිලට, ඉහළම ප්රමිතියෙන් යුතු iPhone එකක් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!