Apple iPhone 14 128GB - 100% Condition (මුදල් හදිස්සියකට)
සල්ලි හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. ෆෝන් එක ඉතාමත් හොඳින්, ප්රවේශමෙන් පාවිච්චි කර ඇත. කිසිම සීරීමක් හෝ පළුද්දක් නැත (Mint Condition).
Model: iPhone 14
Storage: 128GB
Certification: P1+ Certified
Battery Health: 100% (Original බැටරියක් අලුතින් replace කර ඇත. කිසිම බයක් නැතුව දවසක් සම්පූර්ණයෙන්ම use කරන්න පුළුවන් ).
Condition: 100%
Parts: සියලුම කොටස් 100% Original වේ.
Accessories: Original පෙට්ටිය (Box) සමඟ සම්පූර්ණ කට්ටලයම ඇත.
Face ID, True Tone ඇතුළු සියලුම දේවල් 100% ක් කිසිම අවුලක් නැතුව වැඩ කරයි.
ගන්න කෙනෙක්ට ඇවිත් ඕනෑම වෙලාවක් අරන් හොඳට check කරලා බලලා ගන්න පුළුවන්.
මිල (Price): රු. 134,000/=
No hidden errors
(මුදල් හදිස්සියක් නිසා දෙන්නේ)
ස්ථානය: කුරුණෑගල,ගල්ගමුව
අමතන්න