iPhone 13 Pro ♨️
256GB
Battery health 98%🔋
Graphite colour 🩶
LL/A model 🇺🇸
Mint condition 💯
No any dents
All original parts
No green line issues ✅
IOS 18.7.2
Phone එක අවුරුදු 3ක් මම use කරේ, canada වලින් ගෙන්න ගත්තෙ. වැටිල damage මොකුත් නෑ. Display වල green line ප්රශ්න නෑ. Original apple verified battery එකක් replaced කරල තියෙන්නෙ warranty එක්කම, 30k ගියා battery එකට. 🥴
Shop වල තියෙන Singapore, Japan, Korean used battery program කරපු device දෙන ගානට දෙන්න බෑ ඒක නිසා😁
Phone එකේ storge මදි වෙලා අලුත් එකක් ගත්ත නිසා දෙන්නෙ.
වටින කෙනෙක් ඇවිත් හොදට බලල check කරල ගන්න, මට warranty එකක් දෙන්න පුලුවන්. 👍
#iphone #apple