Apple iPhone 13 Pro 256GB (Used)
Features
4G, 5G, Dual SIM, Fast Charging, iOS, Expandable Memory, Triple Camera, Dual LED Flash, Bluetooth, Wifi, GPS
📱📱 iPhone 13 Pro 256GB 📱📱
👑️👑️කිසිවෙකුටත් සමකල නොහැකි පූර්ණ වගකීමත් සමග...
💎 1 Month Hardware Warranty.
💎 3 Months Software Warranty.
මෙම සුවිශේෂී දීමනාව ලබා ගැනීමට ඔබත් අදම පැමිනෙන්න .......
***සැලකිය යුතුයි***
👉👉👉ඔබ සොයන්නේ අඩු මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් අඩු දුරකථනයක්ද, ඒසේත් නොමැති නම් සාධාරණ මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් වඩාත් ඉහල දුරකථනයක්ද???
👉වෙලදපොල තුල අඩු මිලට අලුත් වැඩියා කර,බාහිර ආවරන අලුතින් යොදා “Refurbished” දුරකතන අලෙවි කරනු ලබන කූට වෙලෙදුන්ට ඔබත් හසුවිය හැකි බැවින් වෙලදපොල තුලින් අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පෙර ඒවයේ ගුනාත්මක භාවය හා කල්පැවැත්ම පිලිබදව සැලකිලිමත් වන්න.
👉අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන සියලුම දුරකතන නිශ්පාදන සමාගම් විසින් සහතික කර නිකුත් කරන ලද කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකල උසස් තත්වයේ දුරකතන වේ.
👉අඩු මුදලට ලබාදෙන බාල, ව්‍යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න.... ලංකාවේ හොඳම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි....
⚠️ ⚠️අවවාදයයි - USA ( LLA ), 100% Brand New Condition , Same ime Box යැයි පවසමින් පාරිභෝගිකයන් මුලාවට ලක්කර Original Housing , Display මාරු කරන ලද Refurbished දුරකතන විකුනන කූට වෙලදුන්ට හසුවී ඔබගේ වටිනා මුදල් හා කාලය අපතේ හැරීමෙන් වලකින්න..⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚛️ අප කිසිසේත්ම පාරිභෝගිකයන් රවටා Refurbished Phones අලෙවි නොකරනබව තරයේ මතක්කර සිටින්නෙමු. විශ්වාසයෙන් යුතුව Original දුරකතන ලබා ගැනීමට එන්න අප වෙත.. ✅✅📱📱
✅ iPhone 13 Pro 256GB
❇️ Fullset Original Same ime Box
❇️Phone Condition - 100%
✳️Battery health - 80% - 100% ( Original Battery )
✳️ Duel Sim
✳️3UTOOL Report Can Give
✳️Factory Unlock
✳️Original Battery, Original Display ( True Tone - 100% ), Original Housing
❇️NOT USE IN SRI LANKA
❇️IP68 water and dust proof 💦💦💦
🎈🎈 RS.223000 🎈🎈
☑️ LG Available
✳️1 Month Phone to phone warrenty
✳️3 Months software warrenty
📞📞 Call 📞📞
📲 අප අලෙවිකරනු ලබන්නේ 100% අපවිසින් පරීක්ෂා කරනලද ගුනාත්මක දුරකතන වේ.💯💯
✅අපෙන් ලබා ගන්නා සියලුම මාදිලියේ ජංගම දුරකතන සදහා මාසයක Phone to Phone වොරෙන්ටියක් දෙනු ලැබේ.
📲 තවද මෙම දුරකතන කිසිදු උපාංගයක් යොදා අලුත්වැඩියා කර නොමැත. 📵📵
📲 සෑම දුරකතනයේම පවතින්නේ Original Display , Original Battery සහ Original Housing පමනි.
☑️☑️ Samsung , Apple , LG මාදිලිවල ඕනෑම ජංගම දුරකතන සහනදායි මුදලට ලබා ගැනීමට එන්න අපවෙත.☑️☑️
✅♻️✳️ Tesla Mobile - Ambalantota ✳️♻️✅
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!