Iphone 12
128 gb
Battery health 100
Original battery replaced ( not programmed )
Face ID ✅
True Tone ✅
Free back cover
Location - padukka / kottawa
Call / whatsapp
ෆෝන් එකේ කිසිම අවුලක් නෑ බැටරි ප්රෝග්රෑම් කරල නෑ එච්චරයි ඒක පාවිච්චි කරන්න ගන්න කෙනෙක්ට කිසිම අවුලක් නෙමෙයි. ඇවිත් බලල ගන්න පුලුවන් අද හෙට ගන්න කෙනෙක්ට අඩු කරල දෙනව.