• Model: iPhone 12 Pro
• Storage: 256 GB
• Color: Pacific Blue
• Battery Health: 95% (ඉතා හොඳ මට්ටමේ පවතී)
• Region: LL/A (USA Model)
• Status: සියලුම කොටස් ඔරිජිනල් (No any hidden errors)
විශේෂ කරුණු:
• Physical Condition: 100% තත්වයේ පවතී. කිසිදු සීරීමක් හෝ හානියක් නොමැත (Scratch-free).
• Internal Status: Face ID සහ True Tone 100% වැඩ කරයි. කිසිම දිනක අලුත්වැඩියා කර නොමැත.
• 3uTools Report: ඕනෑම පරීක්ෂාවකට 3uTools report එක ලබා දිය හැක (100% score).
• Accessories: ඔරිජිනල් Charger එක සහ Apple MagSafe back cover එක සමඟ ලබා දේ.
• Camera Glass සහ Temperd එක ගහලා තියෙන්නේ.
• Price: 112000/-
• සම්බන්ධ වීමට:
• Location: දෙනියාය
• Contact Number:
• Whatsapp:
සටහන: ගනුදෙනුව සිදු කරන අවස්ථාවේදී දුරකථනය හොඳින් පරීක්ෂා කර බැලීමට අවස්ථාව ලබා දේ. හුවමාරු (Exchange) සලකා බලනු නොලැබේ.