iPhone 12 Pro Max
Ram - 6GB
Rom - 128 GB
battery health 91% ( original battery health )
brand new condition 💯
Full Set Box
කිසිම අවුලක් නැහැ.හිරීමක්වත් නැහැ.ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරපු ෆෝන් එකක්.ගන්න කෙනාට ගොඩක් වටිනවා.මුලින් එක කෙනාට දෙනවා.පාවිච්චි කරලම නැහැ වැඩිය අලුතෙන් ගත්ත විදිහටම තියෙනවා