No Exchange
Cash Only
Phone එකේ පොඩි colour patch එකක් තියෙනවා
ඒක වෙලා දැන් මාස හතරක් වගේ මේ වෙනකන් දශමයක්වත් වැඩිවෙලා නැ ,ඒ නිසා බොරැවට Display දාන්න සල්ලි වියදම් කරන්න දෙයක් නැ
Birthday gift එකක් විදියට 14 pro එකක් හම්බුනා ඒකයි මේක දෙන්නේ,නැතුව කිසිම මුදල් හදිස්සියක් නැ
අරකයි මේකයි කියලා බොරැ කියලා විකුණන්න ඕනි නැ ,
වටින කෙනෙක්ට ගන්න පුලුවන්,
කඩේන් ගත්තා වගේම හොදටම තියෙන Origina LLA Version phone එකක්
Body conditions 💯
3 & tool report 💯
True tone 💯
Face id 💯
Touch 💯
Battry health 91%
All parts original 💯
No replacement
Navy blue colour
256GB Rom
Low price එකකට phone එකක් හොයන කෙනෙක්ට උඩින්ම වටිනවා ,කඩෙන් ගත්තා වගේම තියෙනවා
Colour patch එක ගැන බයවෙන්න දෙයක් නැ වැඩිවීමක් වෙන්නැ 1000% සුවර්
විටන කෙනෙක් ඉන්නවනම් මේ නම්බර්එකට කොල්එකක් දෙන්න