හොදටම තීනවා ගත්ත බිල් එක්කම
චාජර් එක නම් ඔරිජිනල් එකක් නෙවෙ තියෙන්නේ
බැක් කවර 3ක් දෙන්නම්
හීරීලාවත් නෑ
88 %battery
සල්ලි හදිසියක් ඒකයි මේ ගානට දෙන්නේ
මතුගම තියෙන්නේ පෝන් එක