ඔබගේ අවදානය පිණිසයි ✅
🔥 රුපියල් 12500/-ක් වටිනා FULL BOX
එක පෝන් ගන්න හැමෝටම නොමිලේ.
දෙන නිසා මතක ඇතුව ඉල්ලගන්න. 🫂😘
👉මාදිලිය : iphone 11PRO 256GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
💵මිල : 95000/-. Free iphone full box
(Credit card accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇 කවුරුවත් දෙන් නැති වගකීමක් ❤️
💥මෙහි Battery සදහා මාස 3ක වගකීමක් ලබා දෙනු ඇත. (100%health)
🧣phone එකට phone එකක් ලබා දෙන දින 45ක වගකීමක්.
🧣මේ දින 45 ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ
.
✅
Kumaru Mobile Apple Shop
Galle road matara
(හරිස්චන්ඩ්ර ශෙඩ් ඉදිරිපිට)