මේ දවස් වල හැමෝම හොයන 11 pro 256GB
වෙනදා වගේම ගොඩක් අඩුවට 109000/-
ලංකාවේ අඩුම මිලට අපෙන් APPLE VISION❤️
මිල අඩු උනාට හිතන්න එපා මේවා බාල බඩු කියලා
100% Genuine ඇනයකටවත් අත තියලා නැ..
බැට්රි බුස්ට් කරලා නැ.. 1000% Genuine
I phone 11 pro 256GB Top Condition 🧀
Original Battery Helth 90% Up
All Parts Original
Water Proof Check
3week Phone To Phone Warranty
1 Year Software Warranty
Card Payment available 🥰
109000/-
මෙම සියලුම දුරකථන සඳහා දින 14 සිට දින 90 ක Phone to Phone වගකීම් කාලයක් සහ මාස 12 ක software වගකීම් කාලයක් ලබාදෙනු ඇත
අප විසින් අලෙවි කරනු ලබන සියලුම දුරකථන අප විසින් 100% පරීක්ශා කිරීමෙන් අනතුරුව ඔබ අතට ලබා දෙනු ඇත
වෙලඳපොළෙහි ඇති තත්වයෙන් බාල ජංගම දුරකථන වලට හසු නොවූ වගකීමක් සහිතව දිවයිනෙ අඩුම මිලට මිලදී ගැනීමට දැන්ම පැමිනෙන්න 🤙
Location - galle
Deliver available