Apple iPhone 11 Pro (256 GB)
- All parts original. No any replacement.
- Battery health 73%
- Support multiple e-SIM
- Face ID, Fast charging,
- Triple lens camera (Telephoto, Wide, Ultra wide)
- Updated to the latest iOS 26.5
- No any issues except dropped mark on the back side
- Midnight green colour
- With back cover
Selling due to a money urgent.
_________________________________
ඇපල් iPhone 11 Pro )256 GB)ස්මාර්ට් දුරකතනය - Midnight Green වර්ණය
- සියලුම කොටස් ඔරිජිනල් තත්වයේ ඇත. කිසිවක් මාරු කර නැත.
- බැටරි සෞඛ්‍යය 73% පවතී.
- සාමාන්‍ය සිම් පතට අමතරව e-SIM කිහිපයක් වුවද භාවිත කළ හැක.
- ත්‍රිත්ව කැමරා පද්ධතියක් සහිතයි.
- නවතම iOS මෙහෙයුම් පද්ධතියට යාවත්කාලීන කර ඇත.
- පසුපස වැටීම් සලකුණක් හැර කිසිදු ගැටලුවක් නැත (එය back cover දැමූ පසු දිස් නොවේ).
- Back cover සහිතයි.
මුදල් හදිසියක් මත විකිණේ.