ATTENTION 🗣🥷⚠️
බොහෝමයක් ශොප් වල පොටෝ එකේ තියෙන දුරකතනය නෙමෙයි එතනට ගියාම දෙන්නේ..😳
🔥අපි අක්ක පෙන්නලා නංගි නම් දෙන්නෙත් නෑ.
👇
බොහෝමයක් ශොප් අන් අයගේ දුරකතන එම ආයතනයේ දුරකතන සමග හුවමාරු කරනු ඇත.ඔබටද ලැබෙනුයේ එසේ හුවමාරු කරපු දුරකතන වන්නට පුළුවනි. ප්රවේසම්වන්න ❌
🔥අතට වැඩිපුර කියක් ආවත් අපි ඔබේ පැරණි දුරකතනය අරන් නම් අපේ Phone දෙන් නෑ. Genuine foreign Used phone තමයි අපි Sell කරන්නේ..
🔥ඔන්න අපි Battery වලට මාස 3ක්ම Phone to phone දෙනවා.
🔥🫂👇දැන් ඔන්න අපේ විස්තරය - වගකීම 100% 🫂
Battery Health සදහා මාස 3ක අමතර වගකීම් කාලයක්ද ලබා දෙනු ඇත.
Phone එකට phone එකක් සදහා දින 45ක කාලයක් ලබා දෙනු ඇත.
👉මාදිලිය : iphone 11 128GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
💵මිල : 78000(දුරකථනය පමණි)
රුපියල් 4000ක් වැඩිපුර ගෙව්වොත් ,
😍 ,
20w dock
C Type cable
Iphone Box
💰සම්පූර්ණ මුදල : 82000/-
( ඉහත සියල්ලම එක්ක මෙම මිලට ගන්න පුළුවන් )
(Credit card accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇
🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 45ක කාලයක් ලබා දෙනු ඇත.
🧣මේ දින 45ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.
⛺️ Location 📌
Kumaru Mobile Apple Shop
Embilipitiya
(Near the commercial bank)
Kumaru mobile Apple shop
Matara
(infront of the Harischandra petrol shed)