අ.පො.ස. උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාව. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 වන ශ්‍රේණියට අයත් දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Professor Kalinga Bandara Yanthra Vidyawa.
🛑සරල රේඛීය චලිතය
🛑බල සම්ප්‍රයුක්තය, බල ඝුර්ණය හා බල සමතුලිතතාවය
🛑චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම හා ඒවායේ භාවිතය
🛑කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
🛑භ්‍රමණ චලිතය
🛑වෘත්තාකාර චලිතය
🛑ද්‍රවස්ථිතිය
🛑තරල ගතිකය
වශයෙන් පරිච්ඡේද අටක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත. සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා පෙළ පෙළගැස්වූ බහුවරණ හා පුනරීක්ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
පිටු 460කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.
Book Type:- Used
Book Condition :- 90% 👍
.