*වගකීම්
-Cctv කැමරා කටයුතු සදහා තාක්ෂණික ක්ණ්ඩායමට සහාය
වීම.
-උපකරණ සහ භාණ්ඩ රැගෙන යාම, සකස් කිරීම සහ ස්ථානගත කිරීම.
-ව්‍යාපෘති අංශයේ දෛනික කටයුතු සදහා සහය වීම.
-අවශ්‍ය අවස්ථාවලදී ගබඩා සහ භාණ්ඩ කළමණාකරණ කටයුතු සදහා සහය වීම.
*සුදුසුකම්
-වසය 17-30 අතර.
-අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබීම.
-Camera/electrical/installation helper ලෙස අත්දැකීම් තිබීම වඩාත් සුදුසුය.
-කණ්ඩායමක් සමග වැඩ කිරීමට හැකියාව තිබීම.
-ක්ෂ්‍රේත්‍ර සේවා කටයුතු සදහා උනන්දුව සහ ශාරීරික හැකියාව තිබීම.
-දුර පළාත්වල අයට විශේෂයි.