Apartment for Short Term Rent in Maharagama
*කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
SHORT-TERM RENT (Minimum stay 10 days.)
*මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 500ක් පමණ දුරින් ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත. (මහරගම නගරයෙ සිට කිමී. 1.5ක් දුරින් පිහිටා ඈත)
*නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
* නිවසෙ වායු සමනයකල කාමර දෙකක් ඇත. කාමර තුල queen size ඇඳන් 2ක් හා single size ඇඳන් 2ක් බෑගින් 6 දෙනෙකුට පහසුකම් ඇත.
*උණු වතුර සහිත හා රහිත නාන කමර 2කි.
*ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය
*අමතර ගාස්තු අය නොකරන Tv පෑකෙජය සමග 40" LED Tv , ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා කෑම පිසිමට හා කෑම මෙසයට අවශ්‍ය භාණ්ඩ
*ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයට රු. 75 බෑගින් ගාස්තු අය කරනු ලැබේ.
*සුරතල් සතුන් ඈතිකිරීමට හා ගෙන ඒම සම්පුර්රණයෙන් තහනම්
Furnished house unit in a quiet neighborhood, walking distance to High-level Road. 1.5 Km from Maharagama City Center.
Accommodation:
*2 Bedrooms (2 Queen 2 single beds) with AC and fans.
* Well-equipped pantry, and dining area.
* Living room with furniture and satellite TV.
* Bathroom with hot water and a small toilet.
*Parking, Open-air dining deck.
Amenities:
*Bed linen and kitchenware provided.
* Water included, electricity at rs. 75 per unit.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Luxury Apartment for Short Term Rent
Beds: 3, Baths: 4Colombo, Holiday & Short-Term RentalRs 14,500 /night20 daysApartment for Short Term Rent Nugegoda
Beds: 2, Baths: 1MEMBERColombo, Holiday & Short-Term RentalRs 6,500 /night58 daysApartment Rent for Short Term - Malabe
Beds: 1, Baths: 1Colombo, Holiday & Short-Term RentalRs 18,000 /night16 daysApartment for Short Term Rent in Wellawatta
Beds: 2, Baths: 2MEMBERColombo, Holiday & Short-Term RentalRs 16,900 /night46 days