Apartment for Rent in Nugegoda
5 Minutes Drive
🏢 2nd Floor Available – Rs. 145,000 per month
(No Lift)
• 3 Bedrooms
• 2 Bathrooms with hot water
• Modern kitchen with pantry, cooker, dining, and living area
• Unfurnished
• SLT Fibre connection with Peo TV
• Separate maid’s room
• Hot water facility
• Two dedicated car park slots per floor
• Rooftop for gatherings & functions
• Fully tiled, brand-new apartment with separate entrance
• CCTV installed for added security
📍 Location Highlights:
• 400m to Asian International School and Lanka Hospital
• Close proximity to top schools, hospitals, banks, fuel stations, restaurants, and food outlets
Perfect for families or professionals seeking a modern and convenient living space in Colombo.
(Pet Friendly)
-------------------------
Nugegoda
🏢 2වන මහල – මාසික කුලිය රු. 145,000
(LIFT එකක් නැත)
• කාමර 3ක්
• උණු ජලය සහිත බාත්රූම් 2ක්
• නවීන පෑන්ට්‍රියක් සහිත කුස්සිය, කෑම කාමරය සහ විසිත්ත කාමරය
• ගෘහ භාණ්ඩ රහිතව (Unfurnished)
• SLT ෆයිබර් සහ Peo TV සම්බන්ධතාවය ඇත
• වෙනම Maid's Room එකක් ඇත
• එක් එක් මහලට වාහන 2කට වෙනම පාර්ක් කිරීමේ ස්ථාන
• උත්සව සඳහා රූෆ්ටොප්
• සම්පූර්ණයෙන්ම ටයිල් කල, නව නිවසක්, වෙනම ප්‍රවේශ මාර්ගයක් සහිතව
• ආරක්ෂාව සඳහා CCTV සවිකර ඇත
📍 ලගින්ම වාසියන්:
• Asian International School සහ Lanka Hospital වෙත මීටර් 400ක දුර
• ප්රමුඛ පාසල්, රෝහල්, බැංකු, ඉන්ධන පිරවුම්පොළ, ආපන ශාලා සහ ආහාර මධ්‍යස්ථාන අසල
කොළඹ නගර සීමාවෙහි නවීන සහ පහසු ජීවිතයකට සුදුසු පවුලකට හෝ වෘත්තිකයින්ට ඉතා හොඳ තැනකි.