බියගම අයෝජන කලාපයට ආසන්නව නුවර පාර,කඩුවෙල,ගම්පහ ප්රධාන පාරට මුහුණලා වඩුවෙිගම හංදියේ මහල් නිවාස කුලියට කාමර 01,සාලය,පැන්ට්රිය,නාන කාමරය,පලමු මහලේ නිවාස AC කර ගෘහ භාණ්ඩ සහිතව නිවාස 2ක් කුලියට දිමට ඇත.වාහන නැවතිමේ පහසුකම් ඇත .ජලය/විදුලිය වෙන වෙනම ඇත.
ගෘහ භාණ්ඩ සහිතව AC සමග මාසික කුලිය රු 70000/= ගෘහ භාණ්ඩ නොමැතිව 40000/=