මේ වගේ electric cooking pot එකක් සඳහා මෙච්චර අඩු මිලක් miss කරන්න එපා 😍
ගෙදරටම ගෙනාපුවම සල්ලි ගෙවන්න ගන්න පුලුවන්
Aoweila 1.6L Electric Cooking Pot එකෙන් බොයිල්, ෆ්රයි, තැම්බීම, සුප්, නූඩල්ස්—සියල්ලම එකම පොට් එකකින් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්.
🐻 Cute Bear Design එක නිසා ලස්සනත්, practical එකක්ත්.
Dorm room, boarding, office, small kitchen, travel use—හැමතැනකටම perfect.
⭐ විශේෂාංග:
✅ 1.6L Capacity – දෛනික භාවිතයට ideal
✅ Stainless Steel Inner Pot + Non-Stick Coating – ඇලෙන්නේ නැහැ, සෝදාගන්න ලේසි
✅ Tempered Glass Lid – පිසෙන හැටි බලන්න පුළුවන්
✅ 600W Power – ඉක්මනින්, සමාන උෂ්ණත්වයෙන් පිසිනවා
✅ Simple On/Off Switch – භාවිතා කරන්න super easy
✅ Compact & Lightweight – ගෙනයාමත් store කිරීමත් පහසු