🌿🏡 අනුරාධපුරයෙන් ජීවිත කාලෙම වටිනාකම වැඩිවන සුපිරි Investment එකක්! ✨
🌅 සංචාරකයන් අතර ජනප්රිය "වැව් සිසිල Resort" දැන් ඔබටම අයිති කරගන්න අවස්ථාව!
🌊 මොරගොඩ වැවට මුහුණලා පිහිටි මෙම සුන්දර Resort එක, Holiday Resort, Boutique Hotel හෝ Villa Project එකක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමටත් ඉතාමත් සුදුසුයි.
💰 මිල – රු. මිලියන 26 (සාකච්ඡා කළ හැක.)
📍 ස්ථානය: ඉහළ මොරගොඩ, තලාව – අනුරාධපුර පාරේ
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 160 (අක්කර 1)
🏨 Resort පහසුකම්
✨ AC Family Room 01
✨ Triple Rooms 03
🍽️ මුළුතැන්ගෙයක්
📹 නවීන CCTV ආරක්ෂක කැමරා පද්ධතිය
🏗️ උඩු මහල හා යට මහල සඳහා Restaurant සැලසුම් සහ අනුමැතිය සකස් කර ඇත
📍 ප්රධාන ස්ථානවලට දුර
🛣️ අනුරාධපුර – කුරුණෑගල (57) ප්රධාන බස් මාර්ගයට – මීටර් 600යි
🕌 අනුරාධපුර පූජා නගරයට – කි.මී. 8යි
🏙️ අනුරාධපුර නව නගරයට – කි.මී. 10යි
🏘️ තලාව නගරයට – කි.මී. 3යි
🐘 විල්පත්තු අභයභූමියට – කි.මී. 22යි
🌊 රාජාංගණය ජලාශයට – කි.මී. 20යි
🏛️ කාලාවැව / අවුකන / විජිතපුර පූජාභූමි – කි.මී. 16යි
✨ විශේෂත්වයන්
🌊 මොරගොඩ වැවට මුහුණලා පිහිටි නිසා ඉහළ සංචාරක ආකර්ෂණයක්
🌿 නිස්කලංක, ස්වාභාවික පරිසරය
✅ ගංවතුර හා ස්වාභාවික විපත්වලින් තොර ප්රදේශයක්
📜 නිරවුල් ඔප්පු
💎 Holiday Resort | Boutique Hotel | Villa Project එකකටත් සුපිරි Property එකක්!
😍 ඇවිත්ම බලන්න... මේ වගේ තැනක සුන්දරත්වය ඡායාරූපවලින් පමණක් දැනෙන්නේ නැහැ!
🆔 Ref No : EE SA 12989